All syllabuses / සියලු පාඨමාලා

EWS · FREE YOUTUBE PRACTICE

Workplace English: TOEIC Starter

කාර්යාලයේ භාවිත වන ඉංග්‍රීසි සමඟ පුහුණු වන්න.

← All YouTube practice topics

Your free worksheet + separate answers

මෙම වැඩපත්‍රය සහ වෙනම පිළිතුරු පත්‍රය නොමිලේ.

10 questions · 2 worksheet pages · 1 separate answer page · EWS-YT-TOEIC-01

Understand the idea

Read a workplace message for its purpose first. Then look for the exact time, action or person needed.

පළමුව පණිවිඩයේ අරමුණ හඳුනාගන්න. පසුව අවශ්‍ය නිශ්චිත තොරතුරු සොයන්න.

Example: Please reply by Friday. The deadline is Friday.

Try it yourself

Type your answers below or write them in your notebook. Typed answers stay on this device when browser storage is available.

පහත පිළිතුරු ලියන්න හෝ ඔබේ පොතේ සටහන් කරන්න. අවසානයේ වෙනම පිළිතුරු පත්‍රය සමඟ සසඳන්න.

A. Complete the workplace sentences

සුදුසු වචනය තෝරන්න.

B. Read the notice and choose

දැන්වීම කියවා නිවැරදි පිළිතුර තෝරන්න.

NOTICE: Today's staff meeting will take place in Room 4 instead of Room 2. The start time remains 10 a.m. Please bring your sales report.

රැස්වීමේ කාමරය පමණක් වෙනස් වී ඇත. ආරම්භක වේලාව පෙර පරිදිය. විකුණුම් වාර්තාව රැගෙන එන්න.

C. Read the email and respond

ඊමේල් පණිවිඩයේ තොරතුරු අනුව පිළිතුරු ලියන්න.

EMAIL: Dear Nadeesha, Your printer will arrive on Thursday, not Tuesday, because we are waiting for a replacement part. Please confirm that someone will be available to receive it. Kind regards, Amal

අමතර කොටසක් බලාපොරොත්තුවෙන් සිටින නිසා මුද්‍රණ යන්ත්‍රය බ්‍රහස්පතින්දා ලැබේ. එය භාරගැනීමට කෙනෙකු සිටින බව තහවුරු කළ යුතුය.

Finished? Open the separate answers →

Original EWS workplace reading and language practice. No listening audio; not an official TOEIC test or a full mock.

WhatsApp +94 70 310 1101