All syllabuses / සියලු පාඨමාලා

EWS · FREE YOUTUBE PRACTICE

Present Simple or Present Continuous?

දිනපතා කරන දෙය සහ දැන් කරමින් සිටින දෙය වෙන වෙනම හඳුනාගන්න.

← All YouTube practice topics

Your free worksheet + separate answers

මෙම වැඩපත්‍රය සහ වෙනම පිළිතුරු පත්‍රය නොමිලේ.

10 questions · 2 worksheet pages · 1 separate answer page · EWS-YT-PRESENT-TENSES-01

Understand the idea

Use the present simple for routines and facts. Use am, is or are + verb-ing for an action happening now or around now.

පුරුදු සහ සාමාන්‍ය සත්‍ය සඳහා සරල වර්තමාන කාලය යොදන්න. දැන් සිදුවන ක්‍රියාවකට am, is හෝ are සමඟ ing රූපය යොදන්න.

Examples: I walk to school every day. I am walking to school now.

Worked examples and meanings

She usually reads after dinner.

ඇය සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරයෙන් පසු කියවයි.

She is reading a story now.

ඇය දැන් කතාවක් කියවමින් සිටී.

They play cricket on Sundays, but today they are studying.

ඔවුන් ඉරිදාට ක්‍රිකට් ක්‍රීඩා කරයි. අද ඔවුන් පාඩම් කරමින් සිටී.

Try it yourself

Type your answers below or write them in your notebook. Typed answers stay on this device when browser storage is available.

පහත පිළිතුරු ලියන්න හෝ ඔබේ පොතේ සටහන් කරන්න. අවසානයේ වෙනම පිළිතුරු පත්‍රය සමඟ සසඳන්න.

A. Choose the correct form

සුදුසු ක්‍රියා පද රූපය තෝරන්න.

B. Complete with the correct form

වරහන් තුළ ඇති ක්‍රියා පදය නිවැරදි රූපයෙන් ලියන්න.

C. Correct or rewrite

උපදෙස් අනුව වාක්‍යය නිවැරදි කරන්න හෝ නැවත ලියන්න.

Finished? Open the separate answers →

Original EWS beginner grammar practice matching the EWS video; not a full syllabus or examination paper.

WhatsApp +94 70 310 1101