Spoken English for Children
Grades 1 & 2
1 සහ 2 ශ්‍රේණි සඳහා කථන ඉංග්‍රීසි
Read, speak, sing and play with your child.දරුවා සමඟ කියවමු, කතා කරමු, ගීත ගයමු, සෙල්ලම් කරමු.
What is inside?පොතේ අන්තර්ගතය
- 16 vocabulary and speaking themesවචන මාලාව සහ කථන පුහුණුව සඳහා මාතෘකා 16ක්
- Sinhala meanings and pronunciation guidesසිංහල තේරුම් සහ උච්චාරණ මඟපෙන්වීම
- Everyday questions, answers and action songsඑදිනෙදා ප්‍රශ්න, පිළිතුරු සහ ක්‍රියාකාරකම් සහිත ගීත
- Short illustrated stories and speaking gamesරූප සහිත කෙටි කතන්දර සහ කථන ක්‍රීඩා
Parent support is essential. Practise together for 15 minutes a day.
දෙමාපිය සහයෝගය අත්‍යවශ්‍යයි. දිනකට විනාඩි 15ක් දරුවා සමඟ පුහුණු වන්න.
PDF via WhatsApp within 3 days of payment confirmation.
ගෙවීම තහවුරු කළ පසු දින 3ක් ඇතුළත PDF පොත WhatsApp මඟින් ලබාගන්න.
Free WhatsApp support for buyers, covering lessons in the purchased pack. Other learning support is available for a fee agreed in advance.මිලදී ගත් කට්ටලයේ පාඩම් පැහැදිලි කරගැනීමට ගැනුම්කරුවන්ට නොමිලේ WhatsApp සහාය ලැබේ. වෙනත් ඉගෙනුම් සහාය සඳහා ගාස්තුවක් අදාළ වේ.
Try 3 pages freeපළමුව පිටු 5ක් නොමිලේ බලන්න
The first 3 pages of the book are free to view and download.
පොතේ මුල් පිටු 3 නොමිලේ බලන්න හෝ බාගත කරන්න.
නොමිලේ ලබාදෙන්නේ මුල් පිටු 5 පමණි. සම්පූර්ණ පිටු 20ක PDF පොත WhatsApp මඟින් මිල හා සූදානම් බව විමසන්න.
Order the complete digital book through WhatsApp. After payment is confirmed, we send the full PDF privately within 3 days.
සම්පූර්ණ පොත WhatsApp මඟින් ඇණවුම් කරන්න. ගෙවීම තහවුරු කළ පසු දින 3ක් ඇතුළත සම්පූර්ණ PDF පොත පෞද්ගලිකව එවනු ලැබේ.
View all 3 preview pages සාම්පල පිටු 3ම බලන්න
Get the full bookසම්පූර්ණ පොත ලබාගන්න
Send the book code
WhatsApp EWS-SPK-G12 to +94 70 310 1101 for payment details.
ගෙවීම් විස්තර සඳහා EWS-SPK-G12 කේතය +94 70 310 1101 අංකයට WhatsApp කරන්න.
Pay price on request
Use the bank details we confirm. Send your name, book code and payment receipt.
අප තහවුරු කරන ගිණුමට ගෙවා, ඔබේ නම, සම්පත් කේතය හා රිසිට්පත WhatsApp කරන්න.
Receive your PDF
Receive the full 20-page PDF privately via WhatsApp within 3 days of payment confirmation. Save it to your device.
ගෙවීම තහවුරු කළ පසු දින 3ක් ඇතුළත පිටු 20ක සම්පූර්ණ PDF පොත WhatsApp මඟින් ලබාගෙන ඔබේ උපාංගයට සුරකින්න.
Attach your receipt after WhatsApp opens. Payment is checked manually before delivery. This purchase is for a digital PDF.
WhatsApp විවෘත වූ පසු රිසිට්පත අමුණන්න. ගෙවීම පරීක්ෂා කර තහවුරු කළ පසු PDF පොත එවනු ලැබේ. මෙම මිල අදාළ වන්නේ ඩිජිටල් PDF පොතටයි.

