SELF-STUDY SPOKEN ENGLISH COURSE

Self-Study Spoken English Courseකථන ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන පාඨමාලාව

Build confidence, one conversation at a time. Students and adults can learn independently; teachers can use these pages in their lessons.

සිසුන්ට සහ වැඩිහිටියන්ට තනිවම පුහුණු වීමටත්, ගුරුවරුන්ට ඉගැන්වීමටත් මෙම පාඩම් භාවිත කළ හැක.

490 pagesEnglish + Sinhala supportRead online අන්තර්ජාලයෙන් කියවන්න
Start learning ↓ඉගෙනීම අරඹන්න
A simple way to practise each day දිනපතා පුහුණු වන පහසු ක්‍රමයක්
  1. Choose a few useful sentences.
  2. Read the Sinhala meaning, then say the English sentence aloud.
  3. Change a name, place or detail and say your own sentence.
  4. Write your examples in a notebook and revise tomorrow.

දිනපතා වාක්‍ය කිහිපයක් හඬින් කියා, ඔබේම උදාහරණ ලියමින් පුහුණු වන්න.

FIND WHAT YOU NEED · A–Z

Choose a speaking topicඔබට අවශ්‍ය කථන මාතෘකාව තෝරන්න

49 topic shortcutsමාතෘකා කෙටි මාර්ග

Go straight to the page you need. Topics are arranged alphabetically by their English names.

අවශ්‍ය මාතෘකාව තෝරා අදාළ පිටුවට කෙළින්ම යන්න.

49 topics / මාතෘකා

Advanced English Sentencesඋසස් ඉංග්‍රීසි වාක්‍යPage 424 · පිටුව 424Arguments & Sarcasmවාද සහ උපහාසාත්මක ප්‍රකාශPage 315 · පිටුව 315Asking for Informationතොරතුරු විමසීමPage 147 · පිටුව 147Asking Permissionඅවසර ඉල්ලීමPage 274 · පිටුව 274Be VerbsBe ක්‍රියාපදPage 10 · පිටුව 10Body Soundsශරීරයෙන් ඇති වන ශබ්දPage 301 · පිටුව 301Complimentsප්‍රශංසා කිරීමPage 177 · පිටුව 177Connecting Wordsවචන සහ අදහස් සම්බන්ධ කිරීමPage 140 · පිටුව 140Cooking & Kitchenඉවුම් පිහුම් සහ මුළුතැන්ගෙයPage 58 · පිටුව 58Daily Routinesදෛනික වැඩ කටයුතුPage 48 · පිටුව 48Dating & Relationshipsආදර හමුවීම් සහ සබඳතාPage 342 · පිටුව 342Directions: Asking & Givingමඟ විමසීම සහ මඟ පෙන්වීමPage 75 · පිටුව 75Driving & Trafficරිය පැදවීම සහ රථවාහනPage 463 · පිටුව 463Email & Letter Writingවිද්‍යුත් තැපැල් සහ ලිපි ලිවීමPage 196 · පිටුව 196Family & Relationshipsපවුල සහ නෑදෑ සබඳතාPage 28 · පිටුව 28Feelings & Emotionsහැඟීම්Page 258 · පිටුව 258Get & TakeGet සහ Take භාවිතයPage 113 · පිටුව 113Good Habitsහොඳ පුරුදුPage 287 · පිටුව 287Gossip & Secretsඕපාදූප සහ රහස්Page 383 · පිටුව 383Gratitude & Apologiesස්තුති කිරීම සහ සමාව ඉල්ලීමPage 230 · පිටුව 230Greetings & Introductionsආචාර කිරීම සහ හඳුන්වා දීමPage 1 · පිටුව 1Health & My Bodyසෞඛ්‍යය සහ මගේ ශරීරයPage 93 · පිටුව 93HobbiesවිනෝදාංශPage 244 · පිටුව 244Idioms & Proverbsඉඟි වැකි සහ ප්‍රස්තාව පිරුළුPage 204 · පිටුව 204IELTS & Higher-Level SpeakingIELTS සහ උසස් කථන පුහුණුවPage 217 · පිටුව 217Jobs & Interviewsරැකියා සහ සම්මුඛ පරීක්ෂණPage 273 · පිටුව 273Numbers, Time & Datesඉලක්කම්, වේලාව සහ දිනPage 19 · පිටුව 19Office & Business Englishකාර්යාල සහ ව්‍යාපාරික ඉංග්‍රීසිPage 167 · පිටුව 167Opinions & Polite Refusalsඅදහස් දැක්වීම සහ ආචාරශීලීව ප්‍රතික්ෂේප කිරීමPage 187 · පිටුව 187Oxymorons & Advanced Vocabularyවිරුද්ධ අදහස් එක් කරන යෙදුම් සහ උසස් වචනPage 222 · පිටුව 222Parts of Speechපද වර්ගPage 38 · පිටුව 38Phone Callsදුරකථන සංවාදPage 355 · පිටුව 355Phrasal Verbsවාක්‍යාංශ ක්‍රියාපදPage 122 · පිටුව 122Post Officeතැපැල් කාර්යාලයPage 328 · පිටුව 328Prepositions: Place & Timeස්ථානය සහ කාලය දක්වන නිපාතPage 131 · පිටුව 131Public Speakingසභාවක් ඉදිරියේ කතා කිරීමPage 478 · පිටුව 478Questions & Answersප්‍රශ්න සහ පිළිතුරුPage 147 · පිටුව 147Revision & Final Practiceනැවත මතක් කිරීම සහ අවසාන පුහුණුවPage 488 · පිටුව 488Road Directionsමාර්ග පිළිබඳ මඟ පෙන්වීමPage 437 · පිටුව 437Shopping & Bargainingබඩු මිලදී ගැනීම සහ මිල අඩු කර ගැනීමPage 66 · පිටුව 66Silent Lettersශබ්ද නොවන අකුරුPage 451 · පිටුව 451Slang & Modern Englishඅවිධිමත් යෙදුම් සහ නූතන ඉංග්‍රීසිPage 483 · පිටුව 483Storiesකතන්දරPage 369 · පිටුව 369Telephone Etiquetteදුරකථන භාවිතයේ ආචාරශීලී බවPage 157 · පිටුව 157Tensesකාල භේදPage 103 · පිටුව 103Thinking in Englishඉංග්‍රීසියෙන් සිතීමPage 214 · පිටුව 214Weather Conversationsකාලගුණය ගැන සංවාදPage 396 · පිටුව 396Weather Expressionsකාලගුණය ගැන යෙදුම්Page 84 · පිටුව 84Working in a Homeනිවසක සේවය කරන විට භාවිත කරන ඉංග්‍රීසිPage 409 · පිටුව 409

Read it. Say it. Use it together.

Study on your own or use a short section in class. Read the Sinhala meaning and pronunciation help, listen where a video is available, then say the English aloud and practise with a partner. Teachers can use the reader to guide speaking activities.

තනිව හෝ පන්තියේ කෙටි කොටසක් තෝරා සිංහල අර්ථය හා කියන හැටි බලා ඉංග්‍රීසිය ශබ්ද නඟා කියන්න. වීඩියෝවක් ඇත්නම් අසා මිතුරෙකු සමඟ කතා කරන්න. ගුරුවරුන්ට කථන ක්‍රියාකාරකම් ඉගැන්වීමටත් මෙම පොත භාවිත කළ හැකිය.

LEARN TOGETHER · SPEAK WITH CONFIDENCE

Let’s Talk EWS

Six-Month Spoken English Course · Learn, speak and practise with guidance from EWS Academy.

EWS Academy මඟපෙන්වීම සමඟ මාස හයක කථන ඉංග්‍රීසි පාඨමාලාවට එක්වන්න.

Ask for course fees or monthly charges, class days, times, starting date and venue or online options.

පාඨමාලා ගාස්තු හෝ මාසික ගාස්තු, පන්ති දින, වේලාව, ආරම්භක දිනය සහ පැවැත්වෙන ස්ථානය හෝ මාර්ගගත පහසුකම් WhatsApp මඟින් විමසන්න.

/ 490
Page 1 of 490Your last page is remembered on this browser.මෙම බ්‍රවුසරයේ ඔබ අවසන් වරට බැලූ පිටුව මතක තබා ගනී.

Scroll down to turn pages. Enlarge the page to read smaller text, then swipe sideways.

පිටු බැලීමට පහළට යන්න. කුඩා අකුරු කියවීමට පිටුව විශාල කර දෙපසට ගෙන බලන්න.

Back to controls ↑පිටු තේරීමට ආපසු යන්න

For learning and classroom teaching on this website. You may write your own notes. Please respect the academy’s learning materials.ස්වයං අධ්‍යයනයට සහ පන්තිවල ඉගැන්වීමට භාවිත කරමින් ඔබේම සටහන් ලියාගත හැක.

WhatsApp learning support

Spoken-English students: course-related WhatsApp support is included when you join the classes. Worksheet buyers: help with your purchased worksheets and separate answers is included. Other learners or other topics: a support fee applies; ask for details and agree the fee first.

පන්තිවලට එක් වූ සිසුන්ට තම කථන ඉංග්‍රීසි පාඨමාලාවට අදාළ WhatsApp සහාය නොමිලේ ලැබේ. වැඩපත්‍ර මිලදී ගත් අයට එම කට්ටලය ගැන නොමිලේ සහාය ලැබේ. වෙනත් අයට හෝ වෙනත් මාතෘකා සඳහා සහාය ලබාගැනීමට ගාස්තුවක් අදාළ බැවින් මුලින් විමසන්න.

Enquire about learning supportඉගෙනුම් සහාය ගැන විමසන්න