All syllabuses / සියලු පාඨමාලා

EWS Academy

EWS Resources

EWS පාඩම් නිබන්ධන සහ වැඩපත්‍ර

Learn the method. Practise step by step. Choose extra help when you need it.

පිළිතුරු සොයන ක්‍රමය ඉගෙනගෙන පියවරෙන් පියවර පුහුණු වන්න.

FREE STUDENT TUTORIAL · නොමිලේ

O/L Cloze Tests Made Simple

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි: හිස්තැන් පිරවීම පහසුවෙන් ඉගෙනගනිමු.

A complete 30-page EWS student tutorial for learning this question type: a six-step method, grammar clues, 40 short skill questions, one guided model and 16 practice passages, including four timed cloze mocks.

ඉඟි හඳුනාගෙන නිවැරදි වචනය තෝරන ක්‍රමය ඉගෙනගැනීමට පිටු 30ක EWS නිබන්ධනය නොමිලේ බාගත කරන්න.

Original EWS O/L-style cloze practice · Reference EWS-OL-CLZ-S01. Selected question-type training, not a complete official examination paper.

How to use it: Read the notes, attempt the short questions, then work through the passages from easy to harder. Underline the clues that helped you decide.

මුලින් සටහන් කියවා කෙටි ප්‍රශ්න කරන්න. පසුව පහසු ඡේදවලින් ආරම්භ කර පිළිතුරු තෝරාගත් ඉඟි යටින් ඉරක් අඳින්න.

Explore more EWS resources

තවත් EWS පාඩම් සහ පුහුණු සම්පත් තෝරන්න.

Each collection shows its own free and paid options. Existing free answer sheets in other collections remain free.

Would you like to join an O/L English class?

EWS Academy සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පන්තියකට සහභාගී වීමට කැමතිද?

Explore EWS class optionsපන්ති විස්තර විමසන්න
WhatsApp +94 70 310 1101